Monday, September 14, 2026
Homeදේශීයමෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක්

මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක්

නුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් කොග්ගල ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා.

දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීමට උත්සහ කර ඇති මෝටර් රථය දුම්රියේ පැටලී මීටර් 200ක් පමණ දුරට ඇදී ගොස් ඇති බව වාර්තා වෙනවා.

මෝටර් රථය තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනතුරු සිදු වූ අවස්ථාවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   චැනල් ෆෝ වාර්තාවෙන් පසු පිල්ලෙයාන් CID යට යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්