Thursday, September 10, 2026
Homeදේශීයයාල්දේවිය පීලි පනී, දුම්රිය ප්‍රමාදයක්

යාල්දේවිය පීලි පනී, දුම්රිය ප්‍රමාදයක්

කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන්කරන යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේදී පීලිපැනීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට ද බධා පැමිණ ඇති බව වාර්තා වෙනවා.

යාල්දේවී දුම්රියේ පීලිපැනීම නිසා කොළඹ දක්වා පැමිණෙන දුම්රිය කිහිපයක යම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

READ:   හිටපු ගුවන් හමුදාපතිට උසස් වීමක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්