Tuesday, September 8, 2026
Homeදේශීයකොරෝනා වලින් පසු පළමු චීන සංචාරකයින් පිරිස දිවයිනට

කොරෝනා වලින් පසු පළමු චීන සංචාරකයින් පිරිස දිවයිනට

ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගතයෙන් පසු මෙරටට පැමිණි පළමු චීන සංචාරකයන් පිරිස ඊයේ (10) චීනයේ ෂැංහයි නුවර සිට මෙරටට පැමිණියා.

ඔවුන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා.

181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරක කණ්ඩායම දින 07ක කලයක් මෙරට සංචාරය කිරීමට නියමිතයි.

READ:   අධ්‍යාපන අමාත්‍යාංශයේ අනු දැණුමකින් තොරව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකට චක්‍රලේඛන ගැසීම තහනම්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්