Monday, August 3, 2026
Homeදේශීයපොලිසියේ හැසිරීම ගැන මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් අරඹයි

පොලිසියේ හැසිරීම ගැන මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් අරඹයි

කොළඹ විශ්වවිද්‍යාලය අවට මාරතු 07 සහ 08 යන දින දෙක තුළ පැවැති උද්ඝෝෂණයන් සහ කැළණිය විශ්ව විද්‍යාලය අවට ඊයේ (08) පැවැති විරෝධතාවය අතරතුර පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ උද්ඝෝෂණයන් මැඩපැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යා ටිරාන් අලස් මහතා 2023 මාර්තු 13 වන දින පෙරවරු 10.00ට මානව හිමිකම් කොමිසම විසින් කැඳවා ඇත.

READ:   වැසි තත්ත්වයේ වෙනසක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්