Wednesday, September 9, 2026
Homeදේශීයලොරි රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක්

ලොරි රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමන් කරමින් තිබූ එළවළු ප්‍රවාහනය කරන ලොරි රථයක් තවත් ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ එකේ කණුව අසලදී අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් එළවළු ලොරියේ සිරව සිටි රියදුරු සහ රිය සහායකයා ප්‍රදේශවාසින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ඉවතට ගනු ලැබුවා.

READ:   කිසිදු ගිවිසුමක් හමුවේ වැඩකරන ජනතාවගේ අයිතීන් නොසලකා හරින් නැහැ: අගමැති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්