Thursday, September 10, 2026
Homeදේශීයආබාධිත දරුවන් සමඟ මවක් ළිඳට පනී

ආබාධිත දරුවන් සමඟ මවක් ළිඳට පනී

තම පිරිමි දරුවන් දෙදෙනා සමඟ මවක් ළිඳකට පැන සියදිවි හානි කර ගැනීමට තැත් කළ පුවතක් වාර්තා වෙනවා.

ඊයේ (05) කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රදේශයේ සිදුවූ මෙම සිදුවීමෙන් මව විසින් ළිඳට දැමු වැඩිමහල් පිරිමි දරුවා මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 21 හැවරිදි අබාධිත පිරිමි දරුවෙකි.

මව සහ අනෙක් ගොලු දරුවා ගොඩ ගෙන ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මූලික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වෙනවා.

READ:   විදෙස්ගත ශ්‍රමිකයන්ගේ විද්‍යුත් වාහන ආනයනය සඳහා චක්‍රලේඛය නිකුත් වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්