Tuesday, September 8, 2026
Homeදේශීයදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා අද පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා අද පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා අද (29) අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද පස්වරු 2.00 ට මුදල් කාරක සභාව රැස්වීමට නියමිතයි.

ඊයේ (28) රාත්‍රියේ ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා පිළිබඳව පක්ෂ නායකයින් දැනුවත් කළ බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

READ:   චීනය, ඉන්දියාව අපේක්ෂා කරන ආකාරයේ ආර්ථිකයක් කරා ලඟා වීම ශ්‍රී ලංකාවේ ද අරමුණයි - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්