Tuesday, September 15, 2026
Homeදේශීයරත්තරන් මිල පහත වැටේ

රත්තරන් මිල පහත වැටේ

මෙරට වෙළඳපොලෙහි රත්ත්‍රන් මිල පහත වැටී ඇති බව වාර්තා වෙනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම නිසා සැලකිය යුතු ගණනකින් මෙරට රත්ත්‍රන් මිල ගණන් පහත වැටී ඇති බව සඳහන්.

කැරට් 24 රන් පවුමක මිල ඊයේ (06) දිනය වන විට රුපියල් 15,000ත් 20,000ත් අතර මිලකින් පහළ ගොස් ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉහළ නිලධාරී විරාජ් ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ රත්ත්‍රන් මලදී ගැනීම විශාල ලෙස පහත වැටී තිබූ බැවින් මෙලෙස රත්ත්‍රන් මිල අඩුවීම ඉතා හොඳ තත්වයක් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

READ:   කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්