Monday, June 29, 2026
Homeදේශීයකොළඹට පැය 24 ක ජල කප්පාදුවක්

කොළඹට පැය 24 ක ජල කප්පාදුවක්

හෙට කොළඹට පැය 24ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 01, 02, 03, 04 සහ 07, 08, 09, 10, 11 යන ප්‍රදේශවලට හෙට සවස 02.00 සිට පසුදා (05) පස්වරු 02.00 දක්වා ජලය අත්හිටුවීමට නියමිතයි.

මාලිගාකන්ද ජලාශය සඳහා ජලය සපයන ජල නල පද්ධතියක අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙම ජල සැපුයුම අතීහිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා.

READ:   මහින්ද සහ බැසිල්ට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්