Saturday, July 25, 2026
Homeදේශීයඖෂධ අධි මාත්‍රාවක් නිසා පේරාදෙණි සරසවියේ සිසුවියක් මිය යයි

ඖෂධ අධි මාත්‍රාවක් නිසා පේරාදෙණි සරසවියේ සිසුවියක් මිය යයි

ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගතවීම නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසර ඉගෙනුම ලැබූ සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇති වූ හදිසි රෝගී තත්වය නිසා අද (01) පෙරවරුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි අබේවර්ධන මුදලිගේ දොන් විද්‍යානි මුදුමාලිකා ද සිල්වා නැමති කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සිසුවියකි.

READ:   21 හැවිරිදි තරුණියක් දියේ ගිලෙයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්