Tuesday, July 28, 2026
Homeදේශීයපෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හෙට සිට විවෘත වෙයි

පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හෙට සිට විවෘත වෙයි

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබුණු පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හෙට (16) සිට තොග වෙළෙඳාමට විවෘත කිරීමට නියමිතය.  

සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුව පූර්ණ නවීකරණයක් සිදුකර තොග හා සිල්ලර මෙහෙයුම් සඳහා විවෘත කරන තෙක් ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම පරිදි තොග වෙළෙඳාම සඳහා විවෘත කරන බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව සීමිත තොග වෙළෙඳ කටයුතු සඳහා හෙට දින සිට පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදපොළ විවෘත අතර එම ස්ථානයට පැමිණෙන සියලුම දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවටද දන්වා තිබේ. 

දිනමිණ

READ:   අවුරුදු තුනක් තිස්සේ DNA වාර්තාවක් සොයන තිදරු මවක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්