Friday, September 11, 2026
Homeදේශීයවාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට?

වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට?

වාහන ලියාපදිංචි අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. 2000 වසරේදී මෝටර් වාහන පනතට ගෙනා සංශෝධනය මඟින් පළාත් අක්ෂර වාහන අංක තහඩුවට එක්කරන ලද්දේ එක් එක් වාහන අයත් පළාත් හඳුනාගැනිමේ පහසුව තකාය.

එහෙත් පළාත් අතර වාහන හිමිකම් පැවරීම සිදුකරන සෑම අවස්ථාවකදීම අංක තහඩු මුද්‍රණය කිරීමට සිදුව තිබීම නිසා ගැටලු රාශියක් පැනනැගී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ අදහස වී තිබේ.

දිනමිණ

READ:   2026 T20 ලෝක කුසලානය - ශ්‍රි ලංකාව, ඉන්දියාව
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්