Tuesday, September 15, 2026
Homeදේශීයඑකතුවී වැඩකරන්න බැරි නම් ගෙදර යන්න - ජනපති නිලධාරීන්ට කියයි (VIDEO)

එකතුවී වැඩකරන්න බැරි නම් ගෙදර යන්න – ජනපති නිලධාරීන්ට කියයි (VIDEO)

නිලධාරීන් එකතුවී වැඩ කළ යතු බවත් එසේ කළ නොහැකි නම් ඔවුන් ගෙදර යායුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊයේ (24) ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිසක් සමඟ පැවති හමුවකදි එතුමා මේ බව ප්‍රකාශ කළා.

ධීවර අමාත්‍යංශය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මැදිහත් වීම නිසා ධීවර වෙරළ තුළ ජාවාරමක් සිදු වන බවට කාන්තාවක් විසින් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

READ:   රත්‍රං ගෙනා අලි සබ්රි ඉවත් කිරීමට යෝජනාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්