Tuesday, September 8, 2026
Homeදේශීයවසන්ත මුදලිගේ ඇතුළු පිරිස 27 දක්වා රිමාන්ඩ් (VIDEO)

වසන්ත මුදලිගේ ඇතුළු පිරිස 27 දක්වා රිමාන්ඩ් (VIDEO)

අත්අඩංගුවට ගෙන සිටින වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරින් පිරිස ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී විරෝධතාවයක නිරතව සිටි භික්ෂුන් වහන්සේලා 48 දෙනෙකු සහ ශිෂ්‍යයන් 14 දෙනෙකු ඊයේ (23) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් අද (24) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර සිටියා.

READ:   නාමල්ගේ නීති උපාධිය ගැන CID පරීක්ෂණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්