Thursday, October 29, 2026
HomeදේශීයCOPE කමිටුවේ සභාපති ධූරය පොහොට්ටුවේ රංජිත් බණ්ඩාරට

COPE කමිටුවේ සභාපති ධූරය පොහොට්ටුවේ රංජිත් බණ්ඩාරට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත් කර තිබෙනවා.

රාජ්‍ය මුදල් කාරක සභාවේ (COPF) නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පත් වුණා.

COPE සහ COPF කාරක සභාවන් සඳහා නව සභාපතිවරුන් පත් කර ගැනීම අද (23) සිදු කෙරුණා.

READ:   වසරේ මුල් දෙසතියේ සංචාරකයන් 39172 ක් ශ්‍රී ලංකාවට එයි. වැඩිම රුසියාවෙන්.
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්