Tuesday, August 4, 2026
Homeදේශීයසිතුවමෙන් සම්මාන ලැබූ වෛද්‍යවරිය

සිතුවමෙන් සම්මාන ලැබූ වෛද්‍යවරිය

නව පරපුරේ සිත්තාරාවියක වන වෛද්‍ය කමනිකා මොහොට්ටිගේ මහත්මිය අඳින ලද සිතුවමක් 12 වන All Women Art සිතුවම් ප්‍රදර්ශනයයේදී විශේෂ සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ලොව පුරා නිර්මාණ කරුවන් ඉදිරිපත් කළ සිතුවම් 893 කින් වෛද්‍ය කමනිකා මොහොට්ටිගේ මහත්මිය නිර්මාණය කළ සිතුවම ‘ Magical Ordinary Days ‘ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබුවා.

සම්මාන හිමිකරගත් සිතුවම සහ වෛද්‍ය තුමිය විසින් සිතුවම් කළ තවත් නිර්මාණ කිහිපයක් පහතින්,

READ:   දඹුල්ලෙන් ලකුණු 193ක ඉලක්කයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්