Friday, September 11, 2026
Homeක්‍රීඩාවිස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන තවත් තරඟයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (16) පැවැත්වෙනවා.

පළමු කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව ප්‍රථම ස්ථානයෙත් දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ දෙවන ස්ථානයෙත් පසුවීම නිසා අද තරඟය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් තියණු තරගයක් වෙනවා.

දෙරට අතර තරගය දකුණු අප්‍රිකාවේ දී අද පස්වරු 6.30 ට පමණ ආරම්භ වීමට නියමිතයි.

READ:   IPL උඩු යටිකුරු කළ 6 පහරවල් 5ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්