Tuesday, July 21, 2026
Homeදේශීයජපානයෙන් ශ්‍රී ලංකාවට යෙන් බිලියන 05 ක ප්‍රදානයක්

ජපානයෙන් ශ්‍රී ලංකාවට යෙන් බිලියන 05 ක ප්‍රදානයක්

අත්‍යවශය හා හදිසි සෞඛ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගෙන යෑමට අවශ්‍ය ඉන්ධන (ප්‍රධාන වශයෙන් ඩීසල්) ලබාගැනීමට ජපන් යෙන් බිලියන 05 ක ප්‍රදානයක් (ඇමරිකානු ඩොලර් මිලියන 38 ක් පමණ) ශ්‍රී ලංකාවට ලබා දීමට ජපානය තීරණය කර තිබෙනවා.

එම මුදල් ප්‍රදානය ලබා ගැනීමට අවශ්‍ය ගිවිසුම් වලට එළඹීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

එම කැබිනට් නිවේදනය පහතින්,

READ:   UPDATE: අත්අඩංගුවට පත් පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි කොටුව අධිකරණයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්