Tuesday, July 28, 2026
Homeදේශීයඡන්දය තියන්න ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

ඡන්දය තියන්න ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

දැනට සැලසුම් කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අවසර ලබාදී තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම අත්හිටුවීමට මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර සිටියා.

READ:   ඊෂි කෑෂ් ක්‍රමයට සිදුකළ හෙරොයින් ජාවරම
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්