Wednesday, September 30, 2026
Homeදේශීයඋසස් පෙළ නිසා ලයිට් කැපීම නැවැත්වීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

උසස් පෙළ නිසා ලයිට් කැපීම නැවැත්වීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුව සිදු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සම ‍ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුව එම ඉල්ලීම අද (03) අධිකරණය හමුවේ ප්‍රතික්ෂේප වූ බව වාර්තා වෙනවා.

READ:   ඉංජීනේරු සංස්ථා සභාපතිවරයා කාර්යාලයේ සිරකරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්