Thursday, September 10, 2026
Homeදේශීයතැපැල් ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට

තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශය සඳහා වන දිනය මැතිවරණ කොමිෂම විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මස 22,23, සහ 24 යන දින වලදී තැපැල් ඡන්දය වීමසීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   2001 - 2021 මෙරට කඳුකර කොටින් 145 ක් මරා දමයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්