Thursday, May 14, 2026
Homeදේශීයනිදහස් දිනය වෙනුවෙන් කොළඹ මාර්ග කිහිපයක් වැසේ

නිදහස් දිනය වෙනුවෙන් කොළඹ මාර්ග කිහිපයක් වැසේ

75 වන නිදහස් සැමරුම වෙනුවෙන් කොළඹ නගරය මූලික කරගෙන රථවාහන ගමනාගමනය සීමා කිරීම, මාර්ග වසා තැබීම හා විකල්ප මාර්ග භාවිතා කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ නගරයේ රථවාහන සීමා කිරීම සම්බන්ධයෙන් 2023.01.27 දින නිකුත් කළ නිවේදනයට අමතරව පහත සඳහන් මාර්ගද වසා දැමීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

අදාළ මාර්ගයන් අවට පදිංචි ජනතාවට ව්‍යාපාරික ස්ථාන වලට සහ කාර්යාල වලට ගමන් කිරීමට බධාවක් නොවන පරිදි රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අද ත්‍රස්ත විමර්ශනයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්