Sunday, June 28, 2026
Homeදේශීයසතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල පහළ දැමීමට තිරණය කර තිබෙනවා.

01 වියළි මිරිස් කිලෝ 1ක් රු.25කින් – කිලෝ 1ක නව මිළ රු.1675.00

02 ලොකු ලූණු කිලෝ 1ක් රු15.00කින් – කිලෝ 1ක නව මිල රු.165.00

03 රතු කැකුළු (දේශිය) කිලෝ 1ක් රු 10.00කින් – කිලෝ 1ක නව මිල රු.169.00

04 පාන් පිටි කිලෝ 1ක් රු.5.00කින් – කිලෝ 1ක නව මිල රුපියල් 2.30ක්

READ:   “ජය ශ්‍රී” ට ගීත විස්සක් සදහා වාරණ නියෝගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්