Sunday, September 13, 2026
Homeදේශීයහෙට කොළඹට ජලය නවතියි

හෙට කොළඹට ජලය නවතියි

හෙට (21) පෙරවරු 11.00 සිට පස්වරු 8.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා ජලය සැපයීම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල , මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන, කටුබැද්ද යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.

READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්