Tuesday, September 8, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් අනතුරට ලක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් අනතුරට ලක්වෙයි

ඉන්දු ශ්‍රී ලංකා තරඟය අතරතුර විරාත් කෝලි විසින් එල්ල කළ පන්දුවක් රැක ගැනීමට යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩර්සේ සහ අශේන් බණ්ඩාර එකිනෙකා ගැටීමෙන් හදිසි අනතුරකට ලක්ව තිබෙනවා.

මේ වන විට ඔවුන් දෙදෙනා හදිසි ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ක්‍රීඩකයන් දෙදෙනා ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ඉන්දියා තුන්වන එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා.

READ:   නාගනන්දගේ නීතිඥ වෘත්තිය තහනම් කිරීමට නියෝග
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්