Wednesday, September 16, 2026
Homeදේශීය2023 දී රජයේ ආයතන වල වියදම් පාලනය කළ යුතුයි! චක්‍රලේඛනයක් නිකුත් වෙයි

2023 දී රජයේ ආයතන වල වියදම් පාලනය කළ යුතුයි! චක්‍රලේඛනයක් නිකුත් වෙයි

රට තුළ පවත්නා අර්බුධකාරී ආර්ථික තත්වය නිසා 2023 වසරේදී රාජ්‍ය ආයතන වල උත්සව සඳහා වන වියදම් අන්කවරදාටත් වඩා විචක්ෂණශීලීව පාලනය කරන ලෙස දන්වමින් නව චක්‍රලේඛනයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය වියදම් පාලනය කිරීම යටතේ රජයේ ආයතන විසින් පවත්වන විවිධ උත්සව සඳහා සිදුකරන වියදම් අත්හිටුවීමට ජනාධිපති ලේකම්වරයා 2022 .08.15 නිකුත් කළ චක්‍රලේඛනයේ විධිවිධාන පිළිපැදීම අවධාරණය කරමින් මෙම නව චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   Sri Lankan Educator Bernadine Jayasinghe Honoured with Inspirational Educator Award at the House of Lords, UK Parliament
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්