Wednesday, September 9, 2026
Homeදේශීයජනපතිගෙන් ශෝක පණිවුඩයක්

ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මව ගුජරාටි ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මවගේ අභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය මෝදි පවුල වෙත සිය ශෝකය පළ කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මව වන හීරාබෙන් මිය යන විට 99 වන වියෙහි පසුවූ බව සඳහන්.

READ:   ගාලු මුවදොරහී සිටි විරෝධතාකරුවන්ට බලධාරින් විසින් පහර දීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය තරයේ හෙළා දකියි - Saliya Pieris
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්