Friday, July 24, 2026
Homeදේශීයඅනතුරකට ලක්වූ ඉන්දිය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ටිට ප්ලාස්ටික් සැත්කමක්

අනතුරකට ලක්වූ ඉන්දිය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ටිට ප්ලාස්ටික් සැත්කමක්

ඉන්දිය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ටි අද (30) උදෑසන දිල්ලි ඩෙහරාඩුන් අධිවේගී මාර්ගයේ සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුරින් බරපතළ තවාල ලාබා ඇති රිෂාබ් පාන්ටි වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර අනතුර සිදුවූ අවස්ථාවේදී ඔහුගේ මෝටර් රථය ගිනි ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් රිෂාබ් පාන්ටිගේ හිස, පිට සහ වම් පාදයකට බරපතළ තුවාල සිදුව ඇති අතර මේ වන විට ඔහු ප්ලාස්ටික් සැත්කමක් සඳහා යොමු කර ඇති බව වාර්තා වෙනවා.

READ:   මහියංගන රෝහල් අධිකාරී පහරදීමට තැත්කළැයි ජේ.එම්.ඕගෙන් පැමිණිල්ලක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්