Thursday, April 23, 2026
Homeදේශීයලංවිමට නැවත සේවක බඳවාගැනීම් නෑ

ලංවිමට නැවත සේවක බඳවාගැනීම් නෑ

2023 වසරට ලංකා විදුලිබල මණ්ඩලය සඳහා නැවත කිසිඳු සේවක බදවාගැනීමක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

2022 සැප්තැම්බර්, ඔක්තොම්බර් සහ නොවැම්බර් මාස සඳහා විදුලි බල මණ්ඩලයේ මාසික වැටුප් සඳහා රුපියල් බිලියන 3.5 ක සිට රුපියල් බිලියන 3.7 ක් දක්වා වන ගෙවීම් පරාසයක් පවතින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ලංකා විදුලිබල මණ්ඩලය තුළ 1100 ට අධික සේවකයින් පිරිසක් විශ්‍රාම යැවීමට නියමිත බව වුවිටර් පණිවිඩයක් මගින් විදුලි බල අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

READ:   ලිංගික අතවර කිරීමට සම්බන්ධ කළුතර ගුරා රිමාන්ඩ්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්