Wednesday, September 16, 2026
Homeදේශීයගුරුවන්ට ස්ථාන මාරුවීම් Online ක්‍රමයට

ගුරුවන්ට ස්ථාන මාරුවීම් Online ක්‍රමයට

රජයේ පාසැල් ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් ඉදිරියේ දී Online ක්‍රමයට NEMIS වෙබ් අඩවිය මගින් සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

Nemis වෙබ් අඩවිය මගින් ගුරුවරුන්ගේ සියලු තොරතුරු එක්රැස් කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන දැනට සබරගමුව පළාතේ ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා.

ලක්ෂ 41 වන මෙරට පාසැල් දරුවන්ගේ තොරතුරු ද SIS වැඩසටහනට අනුව යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   තෙල් මිල ලඟදිම අඩු කරනවා - ඇමති කියයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්