Thursday, September 10, 2026
Homeදේශීයඅංශභාග වූ ගෝල්ෆේස් අරගලය

අංශභාග වූ ගෝල්ෆේස් අරගලය

ගාලුමුවදොර අරගලය නිවැරදි සැලසුමක් නොමැතිව ක්‍රියාත්මක වීම නිසා අක්‍රීය වී අංශභාග තත්වයකට පත්වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත මහතා පවසනවා.

නිවැරදි නායකත්වයක් හා මඟපෙන්වීමක් නොතිබීමත් අරගලය සඳහා උපක්‍රම නිවැරදිව භාවිත නොකිරීමත් නිසා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉවත්වීමෙන් පසු ගෝල්ෆේස් අරගලය අකර්මණ්‍ය වූ බව එතුමා පෙන්වා දෙනවා.

හිටපු ජනපතිගේ ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුව දක්වා අරගලය ක්‍රීයාත්මක නොවූ බව ඔහු ප්‍රකාශ කළා.

අරගලයක් පස්සට යද්දී හොදට හෝ නරකට ප්‍රතිසංස්කරණ ඇති කිරීම මෙන්ම මර්දනය ඉදිරියට ගෙන ඒම කොතැනදීත් සිදුවන දෙයක් බව නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් එතුමා ප්‍රකාශ කළා.

READ:   බදු ප්‍රතිසංස්කරණය IMF වැඩසටහනේ වැදගත් අංගයක් - Fitch Ratings
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්