Wednesday, June 3, 2026
Homeදේශීයවිදෙස් ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට

2023 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවකට අනුව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන ගාස්තු ඉහළ දැමීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන සාමාන්‍ය ගාස්තුව රුපියල් 3,500 සිට රුපියල් 5,000 දක්වා වැඩි කර ඇති අතර එක්දින සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා වන ගාස්තුව රුපියල් 15,000 සිට රුපියල් 20,000 දක්වා ඉහළ දමා තිබෙනවා.

2022-11- 17 එනම් අද දින සිට ක්‍රියාත්මක විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන සංශෝධිත මිල ගනන් පහතින්,

READ:   ආනයන සීමා නිසා ජංගම දුරකථන මිල ඉහළ යා හැකියි - කොමියුනිකේෂන් හිමිකරුවන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්