Tuesday, April 21, 2026
Homeදේශීයහෙට සහ අනිද්දා බස් තියෙනවා

හෙට සහ අනිද්දා බස් තියෙනවා

බස්නාහිර පලාතේ හෙට සහ අනිද්දා(14-15) ලංගම බස්රථ මගී අවශ්‍යතා මත ධාවයට එක්කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන)ඒ .එච් .පණ්ඩුක මහතා පවසනවා

බස්නාහිර පලාතේ දිනකට ලංගම බස්රථ 700 ක් පමණ ධාවනය කෙරෙන අතර අදාල දින දෙකෙහි පිටකොටුව බස්නැවතුම් පලේ සිටින මගී ප්‍රමානය අනුව මගී අවශ්‍යතා මත මගී ජනතාවට අපහසුතාවයන්ට පත්නොවන අයුරින් බස්රථ ධාවනයට එක්කරන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.

READ:   පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපතිගෙන් තීරණ රැසක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්