Saturday, July 25, 2026
Homeදේශීයරිෂාඩ් බදියුදීන් පාස්කු ප්‍රහාර නඩුවෙන් නිදොස්කොට නිදහස් කෙරේ (VIDEO)

රිෂාඩ් බදියුදීන් පාස්කු ප්‍රහාර නඩුවෙන් නිදොස්කොට නිදහස් කෙරේ (VIDEO)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සැකකරුවෙකු ලෙස නම් කරමින් ගොනුකර තිබූ නඩුව නීතිපතිවරයාගේ උපදෙස්පරිදි ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

ඒ අනුව අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරණු ලැබුවා.

අදාළ විඩියෝ පටය පහතින්,

READ:   ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණදීමේදී විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයන් තීරණාත්මකයි - ජනපති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමින් අවධාරණය කරයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්