Saturday, April 25, 2026
Homeදේශීයහු.. කියලා විරෝධතා කරලා මහින්දව නවත්වන්න බැහැ.. අපි ආයි නැගිටිනවා - නාමල්...

හු.. කියලා විරෝධතා කරලා මහින්දව නවත්වන්න බැහැ.. අපි ආයි නැගිටිනවා – නාමල් රාජපක්ෂ (VIDEO)

” හු කියලා විරෝධතා කරලා මහින්දව නවත්වන්න බැහැ..
මහින්ද ආවේ ගමෙන් ගමේ මිනිස්සු මහින්දට ආදරෙයි.. “

” මේ අපේ ජනතාවත් එක්ක අපිට නැවත නැවත නැගිටින්න ඕනා.. “

” අද විපක්ෂයේ අය ඉලක්ක කරන් තියෙන්නේ මහින්ද රාජපක්ෂ ගමට ඇවිත් දේශපාලනය කරන එකට,
මහින්ද කියන්නේ ගමෙන් ආපු දේශපාලඥයෙක් එතුමා ගමට එන එක නවත්වන්න බැහැ.. විරෝධතා සහ පෙලපාලි ගිහින්..
මහින්ද ගමට එන එක නවත්වන්නත් බැහැ, තර්ජනය කරලා.. ඒක නිසා ගෙවල් ගිණි තියලා අපේ දේශපාලන ගමන
නවත්වන්න බැහැ, අපි ජනතාවගේ පැත්තේ ඉදන්, මොන අභියෝගය ආවත් අපි නැවත නැගිටිනවා “

නාමල් රාජපක්ෂ මහතා මේ බව අද (එක්ව නැගිටිමු) – පුත්තලම දිස්ත්‍රික්කය ආණමඩුව ආසන සම්මේලනය අමතමින් පැවසුවා.

READ:   සවස 2න් පස්සේ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්