Thursday, August 13, 2026
Homeදේශීයහැරී පොටර් චිත්‍රපට මාලාවේ රූබියස් හැග්‍රිඩි දිවිගමනට සමු දෙයි

හැරී පොටර් චිත්‍රපට මාලාවේ රූබියස් හැග්‍රිඩි දිවිගමනට සමු දෙයි

ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් චිත්‍රපට මාලාවේ “රූබියස් හැග්‍රිඩියේ‘ රංගනයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ” රොබී කෝලට්‍රෙන් ” දිවිගමනට සමුදී ඇති බව විදෙස් මාධ්‍ය අද (15) වාර්තා කර තිබුණා.

වේදිකාව හරහා රංගනයට පිවිසි රොබී කෝලට්‍රෙන් ප්‍රවීණ රංගනශිල්පියෙකු ලෙස වසර 40ක පමණ සිය රංගන දිවිය අවසන් කරමින් ජීවිතයෙන් සමුගන්නා විට 72 වන වියෙහි පසුවුණා.

ලෝකයේ සුප්‍රසිද්ධ රංගන ශීල්පීන් සහ කලාකරුවන් විශාල පිරිසක් රොබී කෝලට්‍රෙන්ගේ අභාවය පිළිබඳව සිය බලවත් ශෝකය පළ කර සිටියා.

READ:   අමෙරිකාවට ජාතික හදිසි තත්ත්වය අවසන්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්