Tuesday, September 15, 2026
HomeදේශීයSSC ක්‍රීඩා සමාජයේ මුල් පුටුව මහේලට

SSC ක්‍රීඩා සමාජයේ මුල් පුටුව මහේලට

සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) ක්‍රිකට් කමිටු සභාපති ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා පත් කර තිබෙනවා

මහේල ජයවර්ධන මහතා පත් කිරීමට තීරණය කර ඇත්තේ ඊයේ පැවති එම කමිටුවේ වාර්ෂික මහා සභා රැස්වීමේදීය.

READ:   Sri Lanka Introduces First Rotary Car Parking System
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්