Tuesday, April 28, 2026
Homeදේශීයකොවිඩි මරණ වලින් 50%ක් රෝහලට ගෙන ඒමට පෙර සිදු වෙලා - GMO

කොවිඩි මරණ වලින් 50%ක් රෝහලට ගෙන ඒමට පෙර සිදු වෙලා – GMO

දිනෙන් දින ඇති වන කොවිඩ් මරණ ගැන අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ
මෙය ඉතාම බැරෑරුම් අවස්ථාවක් බවයි.

දැන් ඉතාම බැරෑරුම් තත්ත්වයක තියෙන්නේ – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය


කොවිඩ් දෙවැනි රැල්ලේ මේවන විට මරණ 22ක් සිදුව ඇති බවත් එයින් 11ක්ම සිදුව ඇත්තේ රෝහල වෙත ගෙන එමට පෙර බව වෛද්‍ය හරිත අලුත්ගේ
සදහන් කරනවා. එ පිළිබදව දැඩි අවධානයක් යොමු කළ යුතු බව අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවා.

READ:   අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීමේ QR ක්‍රමය අද සිට ඇරඹේ.
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්