Friday, September 11, 2026
Homeදේශීයගැටලුව තියෙන්නේ සමාජ මාධ්‍ය තුළයි - ජනපති කියයි

ගැටලුව තියෙන්නේ සමාජ මාධ්‍ය තුළයි – ජනපති කියයි

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වල නොව අද වන විට ප්‍රධාන ගැටලුව පවතින්නේ සමාජ මාධ්‍ය තුළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (07) මාධ්‍ය ලේකම්වරු දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කර සිටියා.

හොඳ සහ නරක දෙකම සමාජ මාධ්‍ය තුළ අඩංගු වන බවත් එය අද වන විට මුළු ලෝකයටම එය ගැටලුවක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා පවසනවා

රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍යයට කරුණු පැහැදිළි කරමින් වැරදි මත නිවැරදි කරමින් විශාල ප්‍රචාරනයක් ජනතාව දැනුවත් වන ආකාරයට ගෙන යා යුතු බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

READ:   කොළඹ මහ නගර සභාවේ කල්මරන නිලධාරීන්ගේ මජර ගතියෙන් ජනතාව නොමැරී මැරේ..! නව පුරපතිනියගේ අවධානයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්