Thursday, September 10, 2026
Homeදේශීයඅත්අඩංගුවට ගෙන සිටි හෂාන් ජීවන්ත නිදහස් කෙරේ

අත්අඩංගුවට ගෙන සිටි හෂාන් ජීවන්ත නිදහස් කෙරේ

සමාජවාදී තරුණ සංගමය විසින් මරදාන ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පොලිස් අණ නොතකා කටයුතු කර ඇති බවට චෝදනා ලැබ රැඳවුම් නියෝග යටතේ අත්අඩංගුවට ගෙන සිටි හෂාන් ජීවන්ත නිදහස් කිරීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කර සිටියා.

රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින්, ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලා මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.


READ:   රටේ ඉදිරිය ඉතාමත් අවුල් සහගතයි - වික්ටර් අයිවන් කියන කතාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්