Sunday, June 14, 2026
Homeදේශීයකොස්ගම - අවිස්සාවේල්ල දුම්රිය මාර්ගය වැසේ

කොස්ගම – අවිස්සාවේල්ල දුම්රිය මාර්ගය වැසේ

පාලමක සිදු කරන අලුත් වැඩියා කටයුතු නිසා අද (07) පස්වරු 8.30 සිට එළඹෙන 10 වනදා උදෑසන 6 .00 දක්වා කොස්ගම අවිස්සාවේල්ල දුම්රිය මාර්ගය වසා තබන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කොස්ගම දුම්රිය ස්ථානයට පමණක් සීමා වන බවයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

READ:   අද සිට ඕනෑම බැංකු කාර්ඩ් පතකින් කිසිම ගාස්තුවකින් තොරව ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමේ හැකියාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්