Wednesday, April 15, 2026
Homeදේශීයහෙට සිට රට අරියි - ලොක්ඩවුන් පළාත් වල අයට රැකියාවට යාම තහනම්

හෙට සිට රට අරියි – ලොක්ඩවුන් පළාත් වල අයට රැකියාවට යාම තහනම්

දැනට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (09) දිනයේදී  ඉවත් කලද සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් සළකා බලා රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු වන්නේ අත්‍යවශ්‍ය වන අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා දන්වා සිටියි.

READ:   කොළඹ වරායෙන් හෙරොයින් ක්‍රිලෝ 16 ක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්