Friday, April 17, 2026
Homeදේශීයහෙට සිට දුම්රිය ධාවනය කරයි

හෙට සිට දුම්රිය ධාවනය කරයි

හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බලප්‍රදේශයන්හී දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරීවරයා පවසනවා

දුම්රිය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී රංජිත් පත්මලාල් මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට (09) සිට උදෑසන සහ පස්වරු කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා

දුම්රිය නොනවත්වන ප්‍රදේශ පහතින් දක්වා ඇත.

READ:   සියත C.I.D වෙත කැඳවයි (VIDEO)
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්