Saturday, September 26, 2026
Homeදේශීයඅද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහළට

වහම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව

පෙට්‍රල් ලීටරයක්, ( ඔක්ටේන් 92 ) රු 40 කින් පහළට – නව මිල රු – 410 ක්

පෙට්‍රල් ලීටරයක්, ( ඔක්ටේන් 95 ) රු 30 කින්පහළට – නව මිල 510 ක්

වශයෙන් ඉන්ධන මිල පහළ යෑමට නියමිතයි,

READ:   අරගලේ වෙච්චි සිද්ධි වලට විශේෂ අධිකරණයක් ඕනී! වන්දි ගන්ඩ ඕනී! - රෝහිතගේ වේදනාව ඇවිස්සෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්