Saturday, April 18, 2026
Homeදේශීයකොවිඩ් වලින් බේරෙන්න පොලිස් නිලධාරින්ට කොත්තමල්ලි

කොවිඩ් වලින් බේරෙන්න පොලිස් නිලධාරින්ට කොත්තමල්ලි

පොලිස් නිලධාරීන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න දේශීය වෛද්‍ය ක්‍රම අනුව කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

මේ අදහස ඔහු පැවසුවේ පොලිස් පොකුරක් නිර්මානය වෙලාද යනුවෙන් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයට පිලිතුරු දෙමින්.

වැඩි දුරටත් දේශබන්දු මහතා සදහන් කර සිටියේ කොව්ඩ් සෑදුණ පොලිස් නිලධාරින් මේ වන විට ඉක්මනින් සුවය ලබමින් සිටින බවයි. ඔවුන් විශේෂ ස්ථානවල මේ වන විට රදවා තිබෙන බවත් අදාල නිලධාරින්ගේ හිඩැස පිරවීමට වෙනත් පොලිස් ස්ථානවලින්
පොලිස් නිලධාරින් කැදවා ඇති බවද පැවසුවා.

මේ නිලධාරින්ට අවශ්‍ය පහසුකම් මේවන විට ලබාදී ඇති බවයි පැවසුවේ

මේ අතර පොලිස් නිලධාරින්ගේ ආරක්ශාව සදහා කොත්තමල්ලි සහ දේශීය බෙහෙත් වර්ග ලබාදී පොලිස් නිලධාරින්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න කටයුතු කරමින් සිටින බව නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍යට අදහස් පල කරා.

READ:   ප්‍රදේශ කිහිපයකට වැසි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්