Thursday, August 13, 2026
Homeක්‍රීඩාමහේල T20 ලෝක කුසලානයේ පුහුණු උපදේශක තනතුරට පත් කරයි

මහේල T20 ලෝක කුසලානයේ පුහුණු උපදේශක තනතුරට පත් කරයි

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස ලෝක කුසලානයේ උපදේශක පුහුණු කරුවෙකු ලෙස එක් වීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව ඔක්තෝබර් මස 02 වනදා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට මහේල ජයවර්ධන ඔක්තෝබර් 06 වනදා ඕස්ට්‍රේලියාවේදී එක්වීමට නියමිත වෙනවා.

READ:   චීන ඉන්ධන පිරවුම්හල් 150ක් ළඟදීම ශ්‍රී ලංකාවේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්