Monday, August 3, 2026

Yearly Archives: 2026

Sri Lankan Actor Mahendra Perera Wins Best Actor at Malaysia Golden Global Awards 2026

Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia Golden Global Awards 2026 for his outstanding performance as...

මැලේසියා ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය මහේන්ද්‍ර පෙරේරාට

ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ Best Actor (හොඳම නළුවා) සම්මානය දිනාගෙන තිබේ. ඔහු මෙම ජාත්‍යන්තර...

Sri Lankan Educator Bernadine Jayasinghe Honoured with Inspirational Educator Award at the House of Lords, UK Parliament

London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms. Bernadine Jayasinghe has been honoured with the prestigious Inspirational Educator...

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හවුස් ඔෆ් ලෝඩ්ස්හිදී බර්නඩින් ජයසිංහට “Inspirational Educator Award” සම්මානය පිරිනමයි

අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms. Bernadine Jayasinghe) මහත්මියට "Inspirational Educator Award" සම්මානය පිරිනමා තිබේ. මෙම...

ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි.-ජනපති

ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්, ඉහළ යමින් පවතින රිය අනතුරු, තරුණ පරපුර මත්ද්‍රව්‍ය සඳහා...

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට ඇමරිකාවෙන් නව තීරුබදු

අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන් 60 දෙනා අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී තිබේ. අමෙරිකා...

දුර ගමන් යන්න ලංගමට නවීන AC බස් 600ක් – මිලියන 14,400ක් වෙන් කරයි

නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම බස්රථ 600ක් මිලදී ගැනීමට රජය තීරණය කරයි. රජයේ ආයෝජන වැඩසටහන යටතේ...

අතිරේක කාලයේ ගෝලයෙන් ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනයි

නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා වූ එකම ගෝලයේ සහායෙන් ආර්ජන්ටිනාව 1-0ක් ලෙස පරාජය කළ...

ප්‍රංශයේ ජාතික දින සැමරුමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වෙයි

පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ පිහිටි Buis-les-Baronnies නගරයේ පැවති ප්‍රංශ ජාතික දිනය (Bastille Day)...

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමයි. – අගමැතිනිය

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. ලංකාවේ දැරියන්...

අධි­ක­ර­ණය වාර්තා­වක් ඉල්ලයි

හිටපු පොලි­ස්පති චන්දන දීපාල් වික්‍ර­ම­රත්න මහතා ඔහුගේ නි‍ෙව­සේදී වෙඩි වැදී මිය­යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විධි­මත් විම­ර්ශ­න­යක් සිදු­කොට, එහි ප්‍රගති වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කඩු­වෙල...

Most Read