Thursday, September 17, 2026

Yearly Archives: 2026

වසර 42කට පසු කලා වැව පිටවාන ප්‍රතිසංස්කරණ කටයුතු අද ඇරඹේ.

ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ. කලා වැව ජලාශයේ දොරටු රහිත වාන් මාර්ගයේ (Ungated Spillway) පවතින ජල කාන්දුවීම් යථා තත්ත්වයට පත් කිරීම...

ඩෙංගු බෝ කර­න්නන්ට තරා­ති­රම නොබලා නීතිය තදින්

මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක් ඩෙංගු වසං­ගත තත්ත්ව­යක් දක්වා වර්ධ­නය වීමේ අව­දා­නම අවම කර ගැනීම සඳහා ක්‍රියා­ත්මක කරන මදුරු කීට­යන් බෝ කරන පරිශ්‍ර...

කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුරයේ වැඩ අරඹයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා ඊයේ (15) ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළා. ඒ මහතා ඇතුළු...

විමල්-උදය-දිලිත් අධි­ක­ර­ණ­යට අප­හාස කරලා?-CIDයෙන් උසාවියට වාර්තාවක්

මහින්ද පති­රණ-සුගී­ශ්වර – අසං­කගේත් නම් ඇතු­ළත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සිදු­ක­රන විම­ර්ශන සහ අධි­ක­රණ ක්‍රියා­ව­ලි­යට බාධා කිරීම හා බල­පෑම් කිරීම සම්බ­න්ධ­යෙන් හිටපු අමා­ත්‍ය­ව­රුන්  සහ...

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය මොකද්ද? -සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

රජය විසින් වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් මේ ස්ථාවර මිල සුත්‍රය නිර්මාණය කිරීමේ දී බිත්තර වී, පොහොර මිල, කෘෂි රසායන මිල,...

“Clean Manning” වැඩසටහන ඇරඹෙයි

මැනිං වෙළඳපොළ ශ්‍රී ලංකාවේ පවතින පැරණිතම සහ ප්‍රධානතම එළවළු හා පලතුරු තොග අලෙවි මධ්‍යස්ථානයයි. වර්තමානයේ පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම අලෙවි මධ්‍යස්ථානය, වෙළෙඳ මහතුන් හට තම...

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “Prime Marina” ව්‍යාපෘතිය දියත් කෙරේ

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර රාත්‍රියක් පසුගියදා නිමාවට පත් වුණා. ඒ, Prime Group සහ මෙල්වා...

​ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ​අද (12) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත් විය. මෙහිදී ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව...

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ ශ්‍රී ලාංකික තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇය සමඟ...

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවන වරටත් “Developer of the Year”...

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා රජය විසින් දැඩි රීති මාලා­වක් හඳුන්වා දී ඇති බව...

Most Read