Monday, June 22, 2026
Homeදේශීයබස්නාහිර සීග්‍රයෙන් ඩෙංගු වැඩිවෙනවා,ඩෙංගු වළක්වාගන්න මහජනතාවගේ තාම කිසිම සූදානමක් නෑ.-මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

බස්නාහිර සීග්‍රයෙන් ඩෙංගු වැඩිවෙනවා,ඩෙංගු වළක්වාගන්න මහජනතාවගේ තාම කිසිම සූදානමක් නෑ.-මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සභාපති

බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සභාපති අමිත් කුමාර මහතා පවසනවා.

මේ වන විට පරික්ෂාකරන බොහෝ තැන්වලින් මදුරු කීටයන් හමුවන බව ඔහු පෙන්වා දෙනවා.

රාජ්‍ය ආයතන සහ ත්‍රිවිධ හමුදාව සහය ලබා දුන්නත් මහජනතාව තවමත් ඩෙංගු වැළැක්වීමට කිසිම සූදානමක් නොමැති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සභාපතිවරයා පවසන්නේ.

READ:   Online භාණ්ඩ අලෙවිය නියමානයට ගැසට් නිවේදනයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්