Monday, September 22, 2025
Homeදේශීයයුද හමුදාවේ 8600ක් අද වෙරළ පිරිසිදු කරයි.

යුද හමුදාවේ 8600ක් අද වෙරළ පිරිසිදු කරයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ යුද හමුදාව අද (29) වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක නිරත වනවා.
දිවයින පුරා දිස්ත්‍රික්කතා හතරක් ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීම සඳහා යුද හමුදාවේ අටදාස් හයසියයක පිරිසක් එක්ව සිටිනවා.
අද කොළඹ ගාලු මුවදුර පිටියේ පිරිසිදු කිරීම් වල නිරත වන ආකාරයයි මේ.
එහිදී විශාල වශයෙන් ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍ය හඳුනා ගැණුනා.

READ:   හමුදාව බෙදීමේ කුමන්ත්‍රණයක්ලු - මේජර් සුදර්ශන දෙනිපිටිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්